විදෙස් කාන්තාවක් සමඟ විවාහ වූ හිටපු ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක උතුම් පිය පදවිය ලබයි
හිටපු ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක යනු බොහෝ දෙනෙක්ගේ කතාබහට ලක්වූ තරුණයෙකි.
ඒ ඔහු විදෙස් ගත වී සිටීමේදී කාන්තාවකගේ කැමැත්තෙන් තොරව අනාරක්ෂිතව ලිංගිකව එක්වීම සම්බන්ධයෙන් චෝදනා ලැබීමත් සමඟයි.
ධනුෂ්ක 2023වසරේ නොවැම්බර් මාසයේදී T-20 ලෝක කුසලානය සඳහා ඕස්ට්‍රේලියාවට ගොස් සිටියදී මෙලෙස අත්අඩංගුවට ගනු ලැබීය.
කෙසේ නමුත් මේ වනවිට විදෙස් ගත වී විදෙස් කාන්තාවක් සමඟ විවාහ වී ඉතා සාර්ථකව ජීවිතයක් ගත කරයි. ඒ අනුව ඔහු මේ වන විට උතුම් පිය පදවිය ලබන්න වාසනාව ලබා ඇති බවට වාර්තා වේ.
ඉතින් අපිත් ඔහුට හදවතින්ම සුබ පැතුම් එක්කරන්නෙමු.
