ජපානයටත් දැඩි අනතුරු ඇඟවීමක් - පාරවල් වහලා ජනතාවට විමසිල්ලෙන් පසුවෙන්නැයි දැනුම් දෙයි

By Kaushi Jan 25, 2026 01:53 PM GMT
Report

ජපානයේ ටොටෝරි සහ ඉෂිකාවා ප්‍රාන්තවලට එරට කාලගුණ විද්‍යා අංශ මඟින් දැඩි හිමපතනයක් පිළිබඳව අනතුරු ඇඟවීමක් නිකුත් කර ැති බව වාර්තා වේ.

ඒ අනුව විදෙස් මාධ්‍ය සඳහන් කළේ, මේ නිසා එරට රථවාහන ගමනාගමනයටද දැඩි බාධා එල්ල වී ඇති බවයි.

එසේම එම ප්‍රාන්තවල ජීවත් වන ජනතාවට විමසිල්ලෙන් පසුවන ලෙසත් දැනුම් දී තිබෙනවා.

තවද ඊට අමතරව අත්‍යවශ්‍ය නොවන සංචාරවලින් වළකින ලෙසත් දැනුම් දී ඇති අතර, ඇතැම් මාර්ග දැනටමත් වසා දමා ඇති බවට විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.

මේ සතියේ එයාලත් යන්නම ‍යයි - ජපානයෙන් නරක ආරංචියක්

මේ සතියේ එයාලත් යන්නම ‍යයි - ජපානයෙන් නරක ආරංචියක්

මධ්‍යධරණී මුහුදේ හැරී නමැති ප්‍රබල සුළි කුණාටුවක් - කාලගුණය කැළඹෙයි - රටවල් රැසකට දැඩි බලපෑම්

මධ්‍යධරණී මුහුදේ හැරී නමැති ප්‍රබල සුළි කුණාටුවක් - කාලගුණය කැළඹෙයි - රටවල් රැසකට දැඩි බලපෑම්

ඉදිරි පැය 36ට රටේ තත්ත්වය මේකයි - කාලගුණයෙන් නිවේදනයක්

ඉදිරි පැය 36ට රටේ තත්ත්වය මේකයි - කාලගුණයෙන් නිවේදනයක්