නගරයක් රත් කරමින් තවත් බිහිසුණු වෙඩිතැබීමක්..

Report

ජා-ඇළ පොලිස් වසමේ මාකවිට ප්‍රදේශයේදී පුද්ගලයෙකු ඉලක්ක කර අද (06) රාත්‍රී කාලයේදී වෙඩිතැබීමක් සිදුකර තිබේ.

වෙඩිතැබීමෙන් පුද්ගලයෙකු තුවාල ලබා ඇති අතර වෙඩිකකරුවන් පළාගොස් ඇති බවයි, පොලීසිය සඳහන් කළේ.

වෙඩිවැදී ඇත්තේ 43 හැවිරිදි කඩවත ප්‍රදේශයේ පදිංචිකරුවෙකුටය. ඔහු ගම්පහ රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවෙයි.  

ධම්මික පෙරේරා බෑ කියයි..අපේක්ෂකයෙකු සොයා පොහොට්ටුව ඇවිස්සෙයි..නාමල් පෙරට..

ධම්මික පෙරේරා බෑ කියයි..අපේක්ෂකයෙකු සොයා පොහොට්ටුව ඇවිස්සෙයි..නාමල් පෙරට..