බිහිසුණු යුද ගින්නෙන් ලෙබනනයට සහ හිස්බුල්ලා සංවිධානයට ඊශ්‍රායලයෙන් උපරිම පීඩනයක් - එල්ල වූ දැවැන්ත ගුවන් ප්‍රහාරයකින් අයෙක් මරුට

Report

ලෙබනනයේ බීරූට් අගනුවරට නැගෙනහිරින් පිහිටි ප්‍රදේශයකට ඊශ්‍රායලය මඟින් එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් අවම වශයෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවත්, තවත් සිව්දෙනෙකු තුවාල ලබා ඇති බවත් ලෙබනන සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ අනුව ඉකුත් සතියේ හිස්බුල්ලා සංවිධානය මඟින් ඊශ්‍රායලය වෙත රොකට් ප්‍රහාර මාලාවක් එල්ල කිරීමෙන් පසුව ඊශ්‍රායල හමුදාව ලෙබනනය තුළ සිය ප්‍රහාර දැඩි කර ඇති බව සඳහන්.

ඊශ්‍රායලයෙන් දකුණු ලෙබනනයට දැවැන්ත ප්‍රහාරයක් - වෛද්‍යවරුන් 12 දෙනෙකු මරුට

ඊශ්‍රායලයෙන් දකුණු ලෙබනනයට දැවැන්ත ප්‍රහාරයක් - වෛද්‍යවරුන් 12 දෙනෙකු මරුට

එමෙන්ම විදෙස් මාධ්‍ය වාර්තා කළේ අගනුවර ඇතුළු රට පුරා සිදු කෙරෙන මෙම ප්‍රහාරවල තීව්‍රතාවය ඔස්සේ හිස්බුල්ලා සංවිධානයට මෙන්ම, ලෙබනන රජයට ද උපරිම පීඩනයක් එල්ල කිරීම ඊශ්‍රායල හමුදාවේ අරමුණ වී ඇති බවයි.

තත්ත්වය උග්‍ර අතට - වහාම ඉවත් වෙන්නයි එක්සත් අරාබි එමීර් රාජ්‍ය‍යේ වැසියන්ට ප්‍රබල අනතුරු ඇඟවීමේ නිවේදනයක්

තත්ත්වය උග්‍ර අතට - වහාම ඉවත් වෙන්නයි එක්සත් අරාබි එමීර් රාජ්‍ය‍යේ වැසියන්ට ප්‍රබල අනතුරු ඇඟවීමේ නිවේදනයක්

ඉරානය සහමුලින්ම විනාසයි - කර්ග් දූපතේ ඉලක්ක 90ක් විනාශ කළ බවට ඇමෙරිකානු මධ්‍යම විධානය නිවේදනය කරයි

ඉරානය සහමුලින්ම විනාසයි - කර්ග් දූපතේ ඉලක්ක 90ක් විනාශ කළ බවට ඇමෙරිකානු මධ්‍යම විධානය නිවේදනය කරයි