ඩයලොග් පාසල් රග්බි ලීග තරගාවලියේ රාජකීයයන් පරදා ඉසිපතනයට විශිෂ්ට ජයක්

Report

2026 ඩයලොග් පාසල් රග්බි ලීග තරගාවලියේ කුසලාන වටයේ පැවැත්වුණු තීරණාත්මක තරගයකින් කොළඹ රාජකීය විද්‍යාලය ලකුණු තිස්එකට දොළහක් ලෙස පරාජය කරමින් කැපී පෙනෙන විශිෂ්ට ජයග්‍රහණයක් වාර්තා කිරීමට කොළඹ ඉසිපතන විද්‍යාලය සමත් විය.

තරගය ආරම්භයේ සිටම දැඩි තරගකාරීත්වයක් පෙන්නුම් කළ ඉසිපතන ක්‍රීඩකයෝ,විවිධ උපක්‍රම සහ ප්‍රහාරාත්මක ක්‍රීඩා විලාශයක් දියත් කරමින් තරගයේ පාලනය තමන් සතු කරගනු ගත්හ.

ජනාධිපතිවරයා ජනතාව අතරට යන්නෑ බයයි - විපක්ෂ නායක

ජනාධිපතිවරයා ජනතාව අතරට යන්නෑ බයයි - විපක්ෂ නායක

මෙම සුවිශේෂී ජයග්‍රහණයත් සමග කීර්තිමත් මේජර් මිල්රෝයි ප්‍රනාන්දු අනුස්මරණ කුසලානය තමන් සතු කරගැනීමට කොළඹ ඉසිපතන විද්‍යාලය සමත් විය.

හොරණ රාජ්‍ය බැංකුවේ අත්අඩංගුවට ගත් සහකාර කළමනාකරු ගැන තවත් තොරතුරු රැසක් හෙළි වේ

හොරණ රාජ්‍ය බැංකුවේ අත්අඩංගුවට ගත් සහකාර කළමනාකරු ගැන තවත් තොරතුරු රැසක් හෙළි වේ