සෙව්වන්දි පැනලා ගියේ නෑ ලංකාවෙමයි ඉන්නේ

Report

ගණේමුල්ල සංජීවගේ ඝාතනය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ඉෂාරා සෙව්වන්දි රටින් පළාගොස් ඇති බවට මෙතෙක් තොරතුරු අනාවරණය නොවන බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි.

අයියා අච්චු වෙලා දවස් 20යි එයා අහිංසකයි ඉදලා හිටලා මාව ගහලා ගෙදරින් පැන්නුවත් එයා මට ආදරෙයි - මහින්දානන්දගේ බිරිද

අයියා අච්චු වෙලා දවස් 20යි එයා අහිංසකයි ඉදලා හිටලා මාව ගහලා ගෙදරින් පැන්නුවත් එයා මට ආදරෙයි - මහින්දානන්දගේ බිරිද

ඔහු පවසන්නේ අදාළ ඝාතනය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විධිමත් ආකාරයෙන් විමර්ශන සිදුකරමින් සිටින බවය.

කිසිදු සටන් විරාමයක් නෑ - ඉරානය පවසයි

කිසිදු සටන් විරාමයක් නෑ - ඉරානය පවසයි

රුපවාහිනී වැඩසටහනක් සමග එක්වෙමින් ආනන්ද විජේපාල අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.