අයියා අච්චු වෙලා දවස් 20යි එයා අහිංසකයි ඉදලා හිටලා මාව ගහලා ගෙදරින් පැන්නුවත් එයා මට ආදරෙයි - මහින්දානන්දගේ බිරිද
මහින්දානන්ද වෙනුවෙන් හඬා වැටෙමින් බිරිද සෙනාලිගෙන් මාගල් ලිපියක්.
බරපතළ වැඩ අතිව වසර විස්සක සිරදඬුවම් නියම වී මේ වන විට වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටින හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ බිරිඳ සෙනානි ජයරත්න අලුත්ගමගේ විසින් දීර්ඝ ලිපියක් පළ කර තිබේ.
ඒ හිටපු අමාත්‍යවරයාගේ සමාජ මාධ්‍ය ගිණුමේ මාස හතකට පසු පළමු පළවන පළමු ලිපිය ලෙසයි.
පසුගිය මහ මැතිවරණයෙන් පසු දේශපාලනයෙන් තමන් සමුගන්නා බව පැවසූ දින පටන් අද දක්වාම එම ගිණුමේ සටහනක් පලව තිබුනේ නැත.
මහින්දානද අලුත්ගමගේ සිරගතවීමට අදාල පෙර හා පසු තත්වයන් ගැන ඇය අදාළ ලිපිය මගින් දීර්ඝ පැහැදිලි කිරීමක් සිදුකරයි.
අදාළ සම්පූර්ණ ලිපිය මෙසේය.
A heartfelt letter from his wife Senali, weeping for Mahindananda... by rishma