ලෝක සාමය හීනයක් කරමින් ලෝකයම මඟ බලපු සාම ගිවිසුම දෙකට කැඩෙයි - අන්තිම මොහොතේ ඉරානය ගත් තීරණය මෙන්න

Report

අමෙරිකාව සමග පවතින යුද තත්ත්වය අවසන් කිරීම අරමුණු කරගත් 'ඉස්ලාමාබාද් අවබෝධතා සංදේශය' හෙට (14) අත්සන් කිරීම සිදු නොවන බව ඉරානය ප්‍රකාශ කර ඇත.

ඉරාන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක එස්මයිල් බගයි (Esmaeil Baghaei) උපුටා දක්වමින් එරට රාජ්‍ය මාධ්‍ය වාර්තා කර ඇත්තේ, ඉදිරි දින කිහිපය තුළ මෙම ගිවිසුමට අත්සන් තැබීමේ හැකියාව මුළුමනින්ම බැහැර කළ නොහැකි වුවත්, අනෙක් පාර්ශ්වය දක්වන පසුබටවීම් හේතුවෙන් ඊට නිශ්චිත දිනයක් ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් ප්‍රවේශම් විය යුතු බවයි.

මුළු ලෝකෙම බලා සිටි මොහොත උදා වෙයි - ඉදිරි පැය 24 තුළ සාම ගිවිසුම අත්සන් කිරීමට නියමිතයි

මුළු ලෝකෙම බලා සිටි මොහොත උදා වෙයි - ඉදිරි පැය 24 තුළ සාම ගිවිසුම අත්සන් කිරීමට නියමිතයි

මින් පෙර වාර්තා වූයේ පැය 24ක් ඇතුළත අමෙරිකා - ඉරාන සාම ගිවිසුම අත්සන් කරන බවයි. එම නිවේදනය පකිස්ථාන අගමැති ෂෙබාස් ෂරීෆ් නිකුත් කළේය.

එහි වැඩිදුරටත් සඳහන් වනේ අඳාළ ගිවිසුමේ අවසන් පාඨයකට එළඹ ඇති බවත්, ඉදිරි පැය 24 තුළ අපේක්ෂා කරන විද්‍යුත් අත්සන් කිරීමකට පකිස්ථානය සූදානම් වන බවත්ය.

ගෝටාභය රාජපක්ෂ අත්අඩංගුවට ගන්න සියල්ල සූදානම්? පාස්කු ප්‍රහාරයේ වුණේ ස්ක්‍රිප්ට් එකකට? යූටියුබ් නාලිකාවෙන් ආන්දෝලනාත්මක අනාවරණයක්

ගෝටාභය රාජපක්ෂ අත්අඩංගුවට ගන්න සියල්ල සූදානම්? පාස්කු ප්‍රහාරයේ වුණේ ස්ක්‍රිප්ට් එකකට? යූටියුබ් නාලිකාවෙන් ආන්දෝලනාත්මක අනාවරණයක්