මුළු ලෝකෙම බලා සිටි මොහොත උදා වෙයි - ඉදිරි පැය 24 තුළ සාම ගිවිසුම අත්සන් කිරීමට නියමිතයි

Report

පැය 24ක් ඇතුළත අමෙරිකා - ඉරාන සාම ගිවිසුම අත්සන් කරන බව පකිස්ථාන අගමැති ෂෙබාස් ෂරීෆ් සඳහන් කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව මැදපෙරදිග මාස ගණනාවක් පුරා පැවති ගැටුම අවසන් කිරීමට සාම ගිවිසුමක් සඳහා රාමුවකට එක්සත් ජනපදය සහ ඉරානය එකඟ වී ඇති බව පාකිස්තාන අගමැති ප්‍රකාශ කළ බව විදෙස් මාධ්‍යක් වන රොයිටර් පුවත් සේවය වාර්තා කරයි.

එහි වැඩිදුරටත් සඳහන් වනේ අඳාළ ගිවිසුමේ අවසන් පාඨයකට එළඹ ඇති බවත්, ඉදිරි පැය 24 තුළ අපේක්ෂා කරන විද්‍යුත් අත්සන් කිරීමකට පකිස්ථානය සූදානම් වන බවත්ය.

ඉන්දියාවම හදිසි තත්ත්වයක - ගුවන් යානයක් ගොඩබෑමේදී හදිසියේම කඩා වැටෙයි - ඉන්දීය ගුවන් හමුදාවේ 5ක් ජීවිතක්ෂයට

ඉන්දියාවම හදිසි තත්ත්වයක - ගුවන් යානයක් ගොඩබෑමේදී හදිසියේම කඩා වැටෙයි - ඉන්දීය ගුවන් හමුදාවේ 5ක් ජීවිතක්ෂයට

පකිස්ථාන අගමැති ෂෙබාස් ෂරීෆ් වැඩිදුරටත් පවසා ඇත්තේ ලබන සතියේ තාක්ෂණික මට්ටමේ සාකච්ඡා පැවැත්වෙන බවයි.

ඉරාන - ඇමරිකානු සාකච්ඡාවල මෙසේ ප්‍රගතියක් දක්නට ලැබුණත් දකුණු ලෙබනනය පුරා ඊශ්‍රායල ප්‍රහාරවලින් අවම වශයෙන් පුද්ගලයින් පස් දෙනෙකු මිය ගොස් ඇති බව ද සඳහන්. 

එල් - නිනෝ ඇරඹෙයි - ලංකාවට වෙන්න යන විනාසය ගැනත් දිවයිනටම දැනුම්දෙයි - ජූලි, අගෝස්තු සහ සැප්තැම්බර් මාසවල වෙන්නේ මේකයි

එල් - නිනෝ ඇරඹෙයි - ලංකාවට වෙන්න යන විනාසය ගැනත් දිවයිනටම දැනුම්දෙයි - ජූලි, අගෝස්තු සහ සැප්තැම්බර් මාසවල වෙන්නේ මේකයි

මේ මාසෙන් ඉන්ධන සහනාධාරය අවසන්.. ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් තෙල් ගැන රටම බය වෙන විදිහේ අනාවරණයක්

මේ මාසෙන් ඉන්ධන සහනාධාරය අවසන්.. ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් තෙල් ගැන රටම බය වෙන විදිහේ අනාවරණයක්