රනිල්ගේ සෞඛ්‍ය තත්ත්වය ප්‍රසිද්ධ කරපු රුක්ෂාන් බෙල්ලනට විනය පරීක්ෂණයක්

Report

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව මාධ්‍ය වෙත අදහස් දැක්වූ කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලනට එරෙහිව විනය පරීක්ෂණයක් ආරම්භ කර තිබෙන බව සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණී පවසනවා.

රටක් පාලනයට මොළේ තිබ්බහම ඇති රනිල්ට ප්‍රතිකාර කරහම තරුණ ජවයක් එනවා - වෛද්‍ය බෙල්ලන

රටක් පාලනයට මොළේ තිබ්බහම ඇති රනිල්ට ප්‍රතිකාර කරහම තරුණ ජවයක් එනවා - වෛද්‍ය බෙල්ලන

විටින් විට කීප අවස්ථාවකදීම ඔහු රනිල් වික්‍රමසිංහ මහතාගේ සෞඛ්‍ය තත්ත්වය සහ ඔහු ඉදිරියට කළ යුතු දේ සම්බන්ධයෙන් විවිධාකාරයේ ප්‍රකාශයන් සිදුකර තිබුණි. ඒ අනුව එම විවිධ ප්‍රකාශයන් නිසා වෛද්‍ය රුක්ෂාන් බෙල්ලනට විරුද්ධව විනය පරීක්ෂණයක් කිරීමට තීරණය කර තිබේ.

බිහිසුණු පාසල් වෑන් අනතුර සිදුකල ටිපර් රියදුරු අත්අඩංගුවට වැඩි විස්තර මෙන්න

බිහිසුණු පාසල් වෑන් අනතුර සිදුකල ටිපර් රියදුරු අත්අඩංගුවට වැඩි විස්තර මෙන්න