අන්තරේ පා ගමනට පොලීසියෙන් කදුළු ගෑස් ප්‍රහාර
By Sewvandhi
අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍යන්ගේ විරෝධතා පා ගමන විසුරුවා හැරීම සඳහා පොලීසිය විසින් ජල ප්‍රහාර සහ කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ලකර තිබේ.
කොළඹ කොටුව ලෝක වෙළෙඳ මධ්‍යස්ථානය අසලදී එම විරෝධතා පා ගමන විසුරුවා හැරීම සඳහා පොලීසිය මෙලෙස කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ලකර ඇත.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... |