ආයේ සෙල්ෆි ගන්න තහනම් - මැරෙන්න ආසයිනම් සෙල්ෆි ගන්න

Report

ලෝක මට්ටමින් සෙල්ෆි ජයාරූප ගැනීම හේතුවෙන් මියයාම ඉන්දියාවෙන් වැඩි වශයෙන් වාර්තා වී ඇති බව ඇමරිකානු පෞද්ගලික ආයතනයක් අධ්‍යයනයක් මගින් හෙළි කර ඇත.

අවුරුදු 11දී අවුරුදු 50ක ස්ත්‍රී දුෂකයෙක්ගේ බිරිදක් වෙලා - අවාසනාවන්තම ගෑණු ළමයා මෙයා තමයි

අවුරුදු 11දී අවුරුදු 50ක ස්ත්‍රී දුෂකයෙක්ගේ බිරිදක් වෙලා - අවාසනාවන්තම ගෑණු ළමයා මෙයා තමයි

ලෝකයේ සියලු රටවල් වල පසුගිය 2014 මාර්තු සිට 2025 දක්වා කාලය තුළ ඇති වූ සෙල්ෆි මරණ දත්ත මූලික වශයෙන් ගෙන ‘දි පර්පර් ලා ෆිර්ම්’ යන සමාගම මෙම පරීක්ෂණය පවත්වා ඇත.

ඒ අනුව, මේ සම්බන්ධයෙන් ඉන්දියාවේ පමණක් අනතුරු 271 ක් සෙල්ෆි ගැනීම නිසා සිදු වේ. එහි 214 දෙනෙකු මිය ගොස් ඇත.

ඔන්න ඒ පාර විදුලි බල මණ්ඩලෙත් වැඩවර්ජනයක් - මිනිස්සුන්ට කට්ට කරුවලේ ඉන්න වෙයිද

ඔන්න ඒ පාර විදුලි බල මණ්ඩලෙත් වැඩවර්ජනයක් - මිනිස්සුන්ට කට්ට කරුවලේ ඉන්න වෙයිද

57 දෙනෙකු තුවාල ලබා ඇත. ජනතාව වැඩි වශයෙන් පිරී ඇති සිටින දුම්රිය මාර්ගය හෝ කඳු , උස ගොඩනැගිලි වැනි අවදානම් සහිත ස්ථාන, ඉන්දියාවේ පවතින සමාජීය හැසිරීම ඇතුළුව මෙයට හේතුව බව පරීක්‍ෂණය සිදු කල වෛද්‍යවරුන් පවසයි.

ඉන්දියාවට පසු ඇමරිකාව 37, රුසියාවේ 19, බැක්සිතානිල් 16, ඔස්ට්‍රේලියාවවේ 13 සෙල්ෆි ගැනීමේදී මිය ගියේය. මේ හේතුවෙන් ජනතාවගේ ආරක්‍ෂාව සදහා ඉන්දියාවේ බොහෝ ස්ථානවල ෆොටෝ ගැනීම තහනම් කර ඇත.

අනතුරක් විය හැකියි - ගුවන් හමුදාවෙන් අනතුරු ඇඟවීමක්

අනතුරක් විය හැකියි - ගුවන් හමුදාවෙන් අනතුරු ඇඟවීමක්

සංචාරක ප්‍රදේශවල භයානක මුහුනුත්වල සෙල්ෆි ගැනීම තහනම් කර, ‘මෙය සෙල්ෆි තහනම් කරන ලද කොටස’ ලෙස නිවේදනය කරයි. 

රියදුරු බලපත්‍රය ගැන ගත්තු අලුත්ම තීරණය, මීට පස්සේ ලයිසන් ගන්න ඕනේ මෙහෙම

රියදුරු බලපත්‍රය ගැන ගත්තු අලුත්ම තීරණය, මීට පස්සේ ලයිසන් ගන්න ඕනේ මෙහෙම