නිදහස් උළෙලේ නිල ලාංඡනය එළි දකියි

Report

78 වන ජාතික නිදහස් උළෙලේ නිල ලාංඡනය එළි දක්වා තිබේ.

මෙවර නිදහස් උළෙලේ තේමාව "ගොඩ නගමු ශ්‍රී ලංකා" යන්නයි.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පෙබරවාරි 4 වැනිදා පෙරවරුවේ කොළඹ නිදහස් චතුරස්‍රයේදී නිදහස් උළෙල පැවැත්වේ.

පාරවල් 6ක් වහනවා යන්න එපා - විශේෂ රථවාහන සැලැස්මක්

පාරවල් 6ක් වහනවා යන්න එපා - විශේෂ රථවාහන සැලැස්මක්

පාර්ලිමේන්තු නියෝජ්‍ය මහ ලේකම්ගේ වැඩ තහනම් - හේතුව මෙන්න

පාර්ලිමේන්තු නියෝජ්‍ය මහ ලේකම්ගේ වැඩ තහනම් - හේතුව මෙන්න