පාර්ලිමේන්තු නියෝජ්‍ය මහ ලේකම්ගේ වැඩ තහනම් - හේතුව මෙන්න
පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් හා කාර්ය මණ්ඩල ප්‍රධානි චමින්ද කුලරත්න මහතා වැඩතහනමකට ලක්කර තිබේ.
ඊයේ (2ෙ3) සිට ක්‍රියාත්මක වන පරිදි මෙම වැඩතහනම ක්‍රියාත්මක වන බව වාර්තා වේ.
ඒ මහතාගේ පත්වීම සම්බන්ධයෙන් මතුව ඇති ගැටලුකාරී තත්ත්වයක් මත මෙම තීරණය ගෙන ඇත.