පියුමි ආයෙත් වලියට.පුතාට බැන්නට කරපු දේ මෙන්න
පියුමි හංසමාලි කීවොත් ලංකාවේ නොදන්න කෙනෙක් නැහැ.ඇය ඒ තරමටම ජනතාව අතර ප්‍රසිද්ධ චරිතයක්. පියුමි ගැන කතා කරද්දි පියුමිගේ පුතා පසුගිය දවසක රිය අනතුරක් සම්බන්ධයෙන් පුද්ගලයෙකුට පහරදීමක් කළා යැයි චෝදනාව මත අත්අඩංගුවට ගැනීම සිදුවිය.
කෙසේ නමුත් ඇප ලබා නිදහස් වූ ඔහු පිළිබඳව විවිධ සමාජ මාධ්‍ය වගේම රූපවාහිනී නාලිකාද පුවත් වාර්තා කර තිබුණි. ඒ සියලු දේවල්වල අසත්‍ය තොරතුරු ඇතුළත් වී තිබුණු බවත් තමන්ගේ පුතාට පහර පිට පහර එල්ල කළ බවත් පියුමි ඉතාමත් අසතුටින් සමාජ වෙත අදහස් පළ කර තිබුණි.
කෙසේ නමුත් නැවත වතාවක් පියුමිගේ පුතාට අපහාස කරපු පුද්ගලයකුට ඇය සමාජ මාධ්‍යයේ ප්‍රසිද්ධියේ බැණ වැදී තිබුණි.ඇය ලේසියෙන් පුතාට දොසක් කියන කෙනෙක්ව අතාරින්නේ නෑ.එනිසාම පියුමි ඒ ආකාරයෙන් සමාජ මාධ්‍ය වෙත පල කෙරූ සටහන පහතින් උපුටා දක්වා ඇත.
" hi good evening my darlings 🤣 මගෙ දරැවාගෙ ඇදමයි නම් පෙන්නෙ එක අපේ වරදක් නොව තමුන්ලාගෙ ඇස් වල වරදක්🖕 ඔතනත් උනෙ අපි රැ ගෙදර හිටිය ඇදුම් පිටින් galle face ගියා කොල්ලට කන්න bugger එකක් ගන්න ගියා සියා කෙනෙක් ආවා සෙරප්පු නැතුව එයා හරිම වයසයි මගෙ පුතා එයා දාගෙන ඉන්න සෙරප්පු ගලවලා දුන්නා එතන හිටිය අය නම් දැක්කා උන ෙද ඉතිං තව ඉදිරියටත් මම ගැනත් මගෙ පුතා ගැනත් දිගටම හොයන්න ඔන🤣🖕 මගෙ පුතාට අද කලපලුවාව අය බනිනනවා එයා එහෙ අය කැමති නැ කොල්ලා හයියෙන් bike එකෙ යන සද්ද නිසා.
හැබැයි nelum plce එකෙ ඉන්න බලු අම්මලා බලු ලමයි සෙරටම පුංචි කාලෙ ඉදලම මගෙ පුතා තමයි පාසැල් යන්න කලින් උෙද 7 ට එයාලා ඔක්කටම කන්න බොන්න දාලා තමයි මගෙ දරැවා පාසැල් යන්නෙ 😭 එච්චර ලස්සන හදවතක් තියන දරැවව අද ලංකාවාක් හංවඩු ගහනවා😭 කලපලුවාව ඉන්න ඔක්කම දන්නවා මගෙ දරැවා කොච්චර හොද දරැවෙක්ද කියලා එත් එක වරදක් උන ගමන් ඇති ලංකාවෙ news වලත් headline එක වෙන්න මොකා අකමැති උනත් එ අයගෙන් මට වැඩක් නැ මගෙ දරැවට මම ඉන්නවා එ හොදටම ඇති 🙏
