වෙලා තියෙන දෙය දන්නව ද?. අපේ කෙල්ල හර්ෂිතා ගැන ICC යෙන් එකවරම දැනුම්දීමක් මෙන්න..

Report

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකාවක් වන හර්ෂිතා මාධවී අගෝස්තු මාසය සඳහා ICC කාන්තා ක්‍රිකට් ක්‍රීඩිකාව ලෙස තෝරාගෙන ඇති බවයි.

වැඩිම වෙලා ද?. එකවරම ඉන්ධන ගැන මෙරටින් ඇහෙන අලුත්ම ආරංචිය මෙන්න..

වැඩිම වෙලා ද?. එකවරම ඉන්ධන ගැන මෙරටින් ඇහෙන අලුත්ම ආරංචිය මෙන්න..


වමතින් පන්දුවට පහරදෙන හර්ෂිතා පසුගිය අයර්ලන්ත සංචාරයේදී දැක්වූ දක්ෂතා මෙම ජයග්‍රහණයට හේතුවී තිබෙනවා.

ICCයේ මාසයේ ක්‍රීඩිකාව ලෙස අවසාන වශයෙන් තෝරාගත් අවස්ථා 4න් අවස්ථා 3කදීම ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් එම සම්මානය දිනාගැනීම විශේෂත්වයක් වේ. 

ජනපති රනිල්, ජනපති සටනින් ඉවත් වෙයි ද?. විශේෂ ප්‍රකාශයක් මෙන්න.. (VIDEO)

ජනපති රනිල්, ජනපති සටනින් ඉවත් වෙයි ද?. විශේෂ ප්‍රකාශයක් මෙන්න.. (VIDEO)


කෙසේ වෙතත්, මැයි සහ ජූලි මාස වලදී එම සම්මානය දිනා ගනු ලැබුවේ චමරි අතපත්තු විසින් ය.