ජනපති රනිල්, ජනපති සටනින් ඉවත් වෙයි ද?. විශේෂ ප්‍රකාශයක් මෙන්න.. (VIDEO)

Report

ස්වාධීන ජනාධිපති ධුර අපේක්ෂක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් සිදුකර තිබෙනවා.

ඒ 2024 ජනාධිපතිවරණ සටනින් ඉල්ලා අස්වීමේ කිසිදු සුදානමක් හෝ තීරණයක් තමන් ගෙන නොමැති බවයි.

සෑම පාසලකම කරන්න යන දෙය මෙන්න.. ඒ අතර තරුණ ඔබටත් සතුටු වෙන්න පුලුවන් දෙයක්..

සෑම පාසලකම කරන්න යන දෙය මෙන්න.. ඒ අතර තරුණ ඔබටත් සතුටු වෙන්න පුලුවන් දෙයක්..


ජනාධිපතිවරයා මේ බව සදහන් කළේ, මහනුවර පැවැති ජන රැලියකට එක්වෙමින් ය.

ජනාධිපති අපේක්ෂකයෙක් තවත් අපේක්ෂකයෙක්ව ප්‍රවර්ධනය කළොත් වෙන දෙය මෙච්චර කාලෙකට දැනගෙන හිටිය ද?.

ජනාධිපති අපේක්ෂකයෙක් තවත් අපේක්ෂකයෙක්ව ප්‍රවර්ධනය කළොත් වෙන දෙය මෙච්චර කාලෙකට දැනගෙන හිටිය ද?.


කෙසේ වෙතත්, "පුළුවන් ශ්‍රී ලංකා" ජනරැලි මාලාවේ තවත් ජන රැලියක් අද (15) මහනුවර නගරයේදී පැවැත්වුණේ ස්වාධීන ජනාධිපති ධුර අපේක්ෂක, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ය.

වීඩියෝ දර්ශන - Hiru News


.