පාර්ලිමේන්තුවට ඉස් ඉස්සෙල්ලාම පය ගහලා පාර්ලිමේන්තුව දෙවනක් කළ මන්ත්‍රීවරිය - සියල්ලන් රත් වෙයි?. සමාජ මාධ්‍යත් කැළඹුව වීඩියෝව එළියට.. (VIDEO/PHOTOS)
By krishani
පාර්ලිමේන්තුවට පළමු වරට තේරී පත්වුණ නවසීලන්තයේ මන්ත්‍රීවරියක් ඇය කළ පළමු කතාව සම්බන්ධයෙන් සමාජය කැළඹුව සිදුවීමක් නවසීලන්තයෙන් වාර්තා වේ.
එහිදී ඇය හැඟුම්බරව තම මුතුන් මිත්තන් හා අනාගතය භාර ගන්නා දරුවන් වෙනුවෙන් කතාවක් ඉදිරිපත් කර ඇත.
මෙම වීඩියෝව සමාජ මධ්‍යවල ජනප්‍රිය වීමත් සමග විශාල පිරිසකගේ කතාබහට ලක් විය.
ඒ 21 හැවිරිදි නමින් හනා රාවිටී මායිපි ක්ලේක් ය.
ඇය පාර්ලිමේන්තුව අමතමින් විශිෂ්ට කතාවක් කළ බව එරට මාධ්‍ය වාර්තා කළේ ය.
වසර 170 කට පසු නවසීලන්ත පාර්ලිමේන්තුවට තේරී පත් වූ ලාබාලතම මන්ත්‍රීවරිය ඇය වේ.
කෙසේ වෙතත්, මීට පෙර නවසීලන්ත පාර්ලිමේන්තුවට තේරී පත් වූ ලාබාලතම මන්ත්‍රීවරිය වන්නේ ජේම්ස් ස්ටුවට් වෝට්ලිය.
ඇය 1853 දී නවසීලන්ත පාර්ලිමේන්තුවට තේරී පත්වෙද්දී ඇයගේ වයස අවුරුදු 20ක් විය.
වීඩියෝ දර්ශන - MIRROR NOW
Sponsored By Sarrita Jewellery