Gym පුහුණුකරු විසින් Gym එකේදී කාන්තාවක් ඝාතනය කරයි. - පාපොච්චාරණයෙන් VIP ගේ පිටුපසින් හමු දේ මෙන්න.(VIDEO/ CCTV දර්ශන සහිතයි)

India World Murder
By Wayomi Oct 28, 2024 05:45 AM GMT
Wayomi

Wayomi

Report

ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ කාන්පූර්හි පිහිටි ව්‍යායාම් මධ්‍යස්ථානයක (Gym) සිටි කාන්තාවක් ඇයගේ ව්‍යායාම් පුහුණුකරු විසින් ඝාතනය කර තිබෙනවා.

ඝාතනයෙන් පසුව ඇයගේ සිරුර VIP ප්‍රදේශයක වළදමා ඇති බවටයි වාර්තා වෙන්නේ.

මෙම කාන්තාව පසුගිය ජුනි 24 වැනිදා අතුරුදන්ව ඇති අතර, මාස හතරකට පසුවයි කාන්පූර් දිස්ත්‍රික් මහේස්ත්‍රාත් බංගලාව අසලින් ඇගේ සිරුර පසුගියදා සොයා ගෙන ඇත්තේ.

රාජ්‍ය සේවය තුළ අලුත් වෙනසකට කැබිනට් අනුමැතිය. - චක්‍රලේඛයකුත් නිකුත් කෙරේ.

රාජ්‍ය සේවය තුළ අලුත් වෙනසකට කැබිනට් අනුමැතිය. - චක්‍රලේඛයකුත් නිකුත් කෙරේ.

ව්‍යායාම් පුහුණුකරු විමල් සෝනි පොලිසිය කළ ප්‍රශ්න කිරීම්වලදී පාපොච්චාරණය කර ඇත්තේ, ඇයගේ දේහය රජයේ නිලධාරීන්ට වෙන් කර ඇති බංගලා සහිත ප්‍රදේශයක වළ දැමූ බවටයි.

එමෙන්ම මළ සිරුර දිස්ත්‍රික් මහේස්ත්‍රාත්වරයාගේ නිවසේ එක් ස්ථානයක වළදමා ඇති බවත්, නිවසේ අනෙක් කොටසේ මහේස්ත්‍රාත්වරයා පවුලේ අය සමඟ ජීවත්වන බවත්, වාර්තා වන අතර Gym එකේ සිට එම ස්ථානයට කිලෝමීටරයක පමණ දුරක් තිබෙන බවත් සඳහන්.

Suzuki ඇතුළු AMW වෙතින් ශ්‍රී ලාංකිකයන්ට විශේෂ දැනුම්දීමක්. - අපේක්ෂිත ඇස්තමේන්තු කළ මිල ගණන් මෙන්න.

Suzuki ඇතුළු AMW වෙතින් ශ්‍රී ලාංකිකයන්ට විශේෂ දැනුම්දීමක්. - අපේක්ෂිත ඇස්තමේන්තු කළ මිල ගණන් මෙන්න.

කාන්තාව වසර දෙකහමාරක සිට ව්‍යායාම් මධ්‍යස්ථානයේ සාමාජිකාවක්වන අතර, පුහුණුකරුගේ විවාහ මංගල්‍යය පැවැත්වීමට නියමිත බවට දැනගැනීමත් සමග ඇය නොසන්සුන් වී ඇත.

ඇය දින 20කට පමණ පසු අපරාධය සිදු වූ දින ව්‍යායාම් මධ්‍යස්ථානය වෙත පැමිණ ඇති අතර, ඔවුන් දෙදෙනා කතාබහ කිරීමට මෝටර් රථයට ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

එම අවස්ථාවේදී ඇතිවූ බහින්බස්වීමක් දුරදිග යාමෙන් ඔහු ඇයගේ බෙල්ලට පහරදී ඇති අතර, ඉන් ඇය ක්ලාන්ත වීමෙන් අනතුරුව ඇයව ඝාතනය කර ඇති බවටයි Gym පුහුණුකරු විසින් පාපොච්චාරණය කර ඇත්තේ.

රජයේ සේවකයින්ට සහ පෞද්ගලික අංශයේ සේවකයින්ට වැටුප් වැඩි කිරීම ගැන කැබිනට් හමුවේදී ඇමති විජිත කළ විශේෂ ප්‍රකාශය මෙන්න.

රජයේ සේවකයින්ට සහ පෞද්ගලික අංශයේ සේවකයින්ට වැටුප් වැඩි කිරීම ගැන කැබිනට් හමුවේදී ඇමති විජිත කළ විශේෂ ප්‍රකාශය මෙන්න.

මාස 10කට පසු යාල් දේවී හා රජරට රැජිනගේ ආගමනයත් සමඟ සංශෝදනය වූ දුම්රිය කාල සටහන් මෙන්න.(PHOTOS)

මාස 10කට පසු යාල් දේවී හා රජරට රැජිනගේ ආගමනයත් සමඟ සංශෝදනය වූ දුම්රිය කාල සටහන් මෙන්න.(PHOTOS)


ReeCha