ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය.. ඡන්ද විමසීමකින් තොරවම පාර්ලිමේන්තුවේ දී වුණ දෙය මෙන්න..

Parliament of Sri Lanka Sri Lanka Parliament Anura Kumara Dissanayaka Latest Headlines AKD
By krishani Dec 04, 2024 01:54 PM GMT
krishani

krishani

Report

අද (04) පාර්ලිමේන්තුවේ දී ඡන්ද විමසීමකින් තොරව ඒකමතිකව ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශයට අදාළ යෝජනාව සම්මත විය.

ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශයට අදාළ විවාදය ඊයේ (03) පෙ.ව 9.30 සිට ප.ව 5.30 දක්වාත් අද (04) පෙ.ව 9.30 සිට ප.ව 5.00 දක්වාත් දෙදින විවාදයක් ලෙස පැවැත්විණ.

පසුගිය ආණ්ඩුවෙන්, තැබෑරුම් වලට බලපත්‍ර ගත්ත කට්ටිය කවුද?. දන්න කියන දේශපාලකයොත් ඒ අතර ද?. නම් ලැයිස්තුව එළියට?...

පසුගිය ආණ්ඩුවෙන්, තැබෑරුම් වලට බලපත්‍ර ගත්ත කට්ටිය කවුද?. දන්න කියන දේශපාලකයොත් ඒ අතර ද?. නම් ලැයිස්තුව එළියට?...

මත්පැන් ලෝලීන් බීලත් හමාරයි?. වහාම, හෙට සිට කළ තහනම.. සුරාබදු දෙපාර්තමේන්තුව එකවරම අරන් තියෙන තීරණය මෙන්න..

මත්පැන් ලෝලීන් බීලත් හමාරයි?. වහාම, හෙට සිට කළ තහනම.. සුරාබදු දෙපාර්තමේන්තුව එකවරම අරන් තියෙන තීරණය මෙන්න..

කෙසේ වෙතත්, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පසුගිය නොවැම්බර් 21 වනදා පාර්ලිමේන්තුවේ දී ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කළේ ය.

You May Like This Video👇 

.

ReeCha