මෙතෙක් නොකියූ පාප් වහන්සේ ස්වර්ගස්ථ වූ ඇත්තම හේතුව වතිකානුව හෙළි කරයි

Report

 අති උතුම් ශුද්ධෝත්තම ෆැන්සිස් පාප් වහන්සේ ඊයේ දින (21) පෙරවරුවේ ස්වර්ගස්ථ වීම සිදුවිය.

වතිකානුවට වැඩබලන ප්‍රධානියෙක්

වතිකානුවට වැඩබලන ප්‍රධානියෙක්

මුළු මහත් ලෝකවාසී සියලුම දෙනා උන්වහන්සේගේ ස්වර්ගස්ථ වීම පිළිබඳව ශෝකය පළ කළ අතර උන්වහන්සේ ස්වර්ගස්ථ වීමට ඇත්තම හේතුව නිල වශයෙන් වටිකානුව විසින් මේ වන විට ප්‍රකාශ කර ඇත.

ඒ අනුව ආඝාතය සහ දරුණු හෘදයාබාධ තත්ත්වයක් මත උන්වහන්සේ ස්වර්ගස්ථ වූ බව වතිකානුව ප්‍රකාශ කරයි. මේ අනුව මේ වන විට වටිකානුවේ වැඩ බලන ප්‍රධානීවරයා ලෙස කාදිනල් කෙවින් ෆැරල් නම් කර තිබේ.

මීළඟ පාප් වහන්සේ මැල්කම් රංජිත් හිමිපාණනන්?

මීළඟ පාප් වහන්සේ මැල්කම් රංජිත් හිමිපාණනන්?