රෙදි ගැලවෙන්න දුන්න හිරුණිකා... පාතාලය ගැනත් අනාවැකි (VIDEO)
වර්තමානයේ රට තුළ පවතින පොලිස් අර්බුදය රට විනාශය කරා රැගෙන යන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පවසනවා.
කෙදිනක හෝ වර්තමාන ආණ්ඩුව වැටෙන්නේද ශ්‍රී ලංකා පොලිසිය සිදු කරන ක්‍රියාකාරකම් හේතුවෙන් බවයි හිටපු මන්ත්‍රීවරිය සඳහන් කළේ.
වර්තමාන ආණ්ඩුව යටතේ පාතාලය පෙරටත් වඩා හිස ඔසවන බවද මන්ත්‍රීවරිය සඳහන් කළා.
ඇය මෙම අදහස් පළ කළේ කොළඹදී පැවැති මාධ්‍ය සාකච්ඡාවකට එක් වෙමින්.