කෙහෙළියගේ නඩුවට නීතිපති කළ ඉල්ලීම

Sri Lanka Police Keheliya Rambukwella Law and Order Sinhala news
By Shehan Apr 22, 2025 05:22 AM GMT
Shehan

Shehan

Report

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු සැකකරුවන් 11 දෙනාට එරෙහි, ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනොග්ලොබියුලින් එන්නත් සම්බන්ධ නඩු විභාගය සඳහා ස්ථීර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් පත් කරන ලෙස නීතිපතිවරයා අගවිනිසුරුවරයාගෙන් ඉල්ලා ඇත.

රටම කළඹන පාස්කු ප‍්‍රහාරය ගැන පුවත එලියට..

රටම කළඹන පාස්කු ප‍්‍රහාරය ගැන පුවත එලියට..

මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීමට රඹුක්වැල්ල පසුගිය 09 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ ඇති බව වාර්තා වේ.

එහිදී ඔහුගෙන් පැයක පමණ කාලයක් ප්‍රකාශ සටහන් කර ගෙන ඇත.

මහින්ද රට යන්න සියල්ල සූදානම්ලු.. ජාත්‍යන්තරයේ ලොකු තනතුරක් ලෑස්තියි!

මහින්ද රට යන්න සියල්ල සූදානම්ලු.. ජාත්‍යන්තරයේ ලොකු තනතුරක් ලෑස්තියි!

ReeCha