මගී ගුවන් අනතුරක් මගීන් 300ක් ඇතුලේ

By Mithu Apr 22, 2025 05:37 AM GMT
Report

ඇමෙරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයේ ඔර්ලන්ඩෝ ජාත්‍යන්තර ගුවන්තොටුපළින් ගුවන් ගත කිරීමට සූදානම් කර තිබූ මගී ගුවන් යානයක හදිසි ගින්නක් හටගෙන තිබේ.

මීළඟ පාප් වහන්සේ මැල්කම් රංජිත් හිමිපාණනන්?

මීළඟ පාප් වහන්සේ මැල්කම් රංජිත් හිමිපාණනන්?

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ගින්න හටගන්නා අවස්ථාවේ අදාළ ගුවන් යානය තුළ මගීන් 300දෙනෙකු රැදී සිටි බවයි. ඩෙල්ටා ගුවන් සේවයට අයත් 1213 දරණ එයාර්බස් A330 වර්ගයේ ගුවන් යානයක දකුණු පස එංජිමේ මෙම ගින්න හටගෙන තිබුණි.

එම අවස්ථාවේදී වහාම ක්‍රියාත්මක වූ ඔර්ලන්ඩෝ ජාත්‍යන්තර ගුවන්තොටුපළේ බලධාරීන් මගීන් යානයෙන් පිටතට ගැනීමට කටයුතු කර තිබුනු අතර, ඉන් කිසිදු මගියෙකුට කිසිදු අනතුරක් සිදුනොවූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ගින්නට හේතුව මෙතෙක් වාර්තා වී නොමැති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.

සමාජ මාධ්‍ය කැළඹු 'ටීචර් අම්මා' ගැන අලුත්ම ආරංචිය මෙන්න!

සමාජ මාධ්‍ය කැළඹු 'ටීචර් අම්මා' ගැන අලුත්ම ආරංචිය මෙන්න!