පසුගිය ආණ්ඩුවෙන්, තැබෑරුම් වලට බලපත්‍ර ගත්ත කට්ටිය කවුද?. දන්න කියන දේශපාලකයොත් ඒ අතර ද?. නම් ලැයිස්තුව එළියට?...

Report

ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා විශේෂ ප්‍රකාශයක් සිදුකර තිබෙනවා.

ඒ පසුගිය ආණ්ඩුවෙන් තැබෑරුම් සඳහා බලපත්‍ර ලබාගත් අයගේ නම් ලැයිස්තුව අද (04) පස්වරුවේ සභාගත කරන බවයි.

රජයෙන් විශේෂ සහනයක් ලබා දෙන්න යයි.. මෙන්න මේ අයට.. අද පාර්ලිමේන්තුවේ දී වුණ දෙය මෙන්න..

රජයෙන් විශේෂ සහනයක් ලබා දෙන්න යයි.. මෙන්න මේ අයට.. අද පාර්ලිමේන්තුවේ දී වුණ දෙය මෙන්න..

රනිල් වහාම තීරණයක් අරන්?.. සිලින්ඩරයේ පාර්ලිමේන්තු කණ්ඩායම් නායකත්වය දුන්න කෙනා මෙන්න..

රනිල් වහාම තීරණයක් අරන්?.. සිලින්ඩරයේ පාර්ලිමේන්තු කණ්ඩායම් නායකත්වය දුන්න කෙනා මෙන්න..

ඒ මහතා මේ බව සඳහන් කළේ අද පාර්ලිමේන්තුවේදී ශානක්‍යයන් රාසමානික්කම් නැගු ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් ය.

You May Like This Video👇 

.