ආණ්ඩුවේ සහයට පා.ම අර්ජුනාත් එයි

Report

 අද දින ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විපක්ෂයේ සාමාජික සාමාජිකාවන් සමග සාකච්ඡාවක් පැවැත්විය.

ඇමෙරිකාවේ නව තීරු බදු ප්‍රතිපත්තිය හමුවේ ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳ සොයාබලා රජයට නිර්දේශ ඉදිරිපත් කිරීමට පත්කළ මෙම කමිටුව විසින් ඉදිරිපත් කළ කරුණු පිළිබඳව මෙන්ම මෙම තත්ත්වය හමුවේ රජය මෙතෙක් ගෙන ඇති පියවර පිළිබඳ ජනාධිපතිවරයා මෙහිදී පක්ෂ නායකයන් දැනුවත් කර ඇත.

 මේ අවස්ථාවට  යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ජුනා මහතාත් සහභාගි විය.

ට්‍රම්ප්ට දුක හිතයි - ශ්‍රී ලංකාව ඇතුළු රටවල් රැසකට පැන වූ තීරු බද්ද අත්හිටුවයි!

ට්‍රම්ප්ට දුක හිතයි - ශ්‍රී ලංකාව ඇතුළු රටවල් රැසකට පැන වූ තීරු බද්ද අත්හිටුවයි!

සාකච්ඡාව සාර්ථකව අවසන් වූ පසු ඒ අවස්ථාවේ දී ස්වාධීන කණ්ඩායම් 17 නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ජුනා මහතා මාධ්‍යයට වැඩිදුරටත් සඳහන් කළේ,

එක් දින ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ පැය 24රේ ක්‍රියාවලිය අත්හිටවයි?

එක් දින ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ පැය 24රේ ක්‍රියාවලිය අත්හිටවයි?

" මේක අපි හැමෝගෙම රට ඒ නිසා මම අනිවාර්යෙන්ම මේකට එන්න තීරණය කළා"  යනුවෙනි.