දේශබන්දුගේ නොදුටු පැත්ත සහ පාස්කු ප්‍රහාරයට සම්බන්ධ වුන හැටි මෙන්න [VIDEO]

Report

දැනට රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති වැඩ තහනමට ලක්ව සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඍජුවම පාස්කු ප්‍රහාරයට සම්බන්ධ බවට මුලික සැකයක් පවතින බව නීතිඥ මනෝජ් නානායක්කාර මහතා පවසනවා.

චාමර සම්පත් යළි රිමාන්ඩ්

චාමර සම්පත් යළි රිමාන්ඩ්

ඔහු කියා සිටියේ පාස්කු ප්‍රහාරය සිදු කිරීමට අවශ්‍ය බෝම්බ නිෂ්පාදනය කිරීමට අවශ්‍ය සහයෝගය ද ඔහු විසින් ලබා දී ඇති බවයි. 

තීරු බදු හේතුවෙන් ගෝලීය කෝපි මිලත් පහලට

තීරු බදු හේතුවෙන් ගෝලීය කෝපි මිලත් පහලට

ගගන යූ.ටියුබ් නාලිකාව සමග සිදුකළ විශේෂ වැඩසටහනකට් එක වෙමින් ඒ මහතා මේ බව කියා සිටියා.