මත්පැන් ලෝලීන් බීලත් හමාරයි?. වහාම, හෙට සිට කළ තහනම.. සුරාබදු දෙපාර්තමේන්තුව එකවරම අරන් තියෙන තීරණය මෙන්න..

Report

ඩබ්ලිව්.එම්.මෙන්ඩිස් සහ සමාගමේ මත්පැන් නිෂ්පාදන බලපත්‍රය අත්හිටුවා තිබෙනවා.

ඒ සුරාබදු දෙපාර්තමේන්තුව විසින් ය.

පසුගිය ආණ්ඩුවෙන්, තැබෑරුම් වලට බලපත්‍ර ගත්ත කට්ටිය කවුද?. දන්න කියන දේශපාලකයොත් ඒ අතර ද?. නම් ලැයිස්තුව එළියට?...

පසුගිය ආණ්ඩුවෙන්, තැබෑරුම් වලට බලපත්‍ර ගත්ත කට්ටිය කවුද?. දන්න කියන දේශපාලකයොත් ඒ අතර ද?. නම් ලැයිස්තුව එළියට?...

එම සමාගම විසින් සුරාබදු දෙපාර්තමේන්තුව වෙත ගෙවිය යුතුව තිබූ සුරා බද්ද හා ඊට අදාල 3%ක මාසිකව ගෙවිය යුතු අධිහාරය වන රුපියල් බිලියන 5.7ක මුදල ගෙවීම පැහැර හැරීම හේතුවෙන් මෙම පියවර ගෙන ඇත.

ඒ අනූව ඩබ්ලිව්. එම්. මෙන්ඩිස් සහ සමාගමේ මත්පැන් නිෂ්පාදන බලපත්‍රය හෙට (05) සිට අත්හිටුවීමට සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා නියෝග කර තිබෙනවා.

අහස උසටම නැග්ග පොල් මිල.. අඩු වෙයි?. ඉදිරි සති දෙක ඇතුළත.. රජය එකවරම කරන්න යන දෙය මෙන්න..

අහස උසටම නැග්ග පොල් මිල.. අඩු වෙයි?. ඉදිරි සති දෙක ඇතුළත.. රජය එකවරම කරන්න යන දෙය මෙන්න..

වහාම අද සිට.. සහල් කිලෝ එකක් මේ ගාණට ගන්න පුලුවන්?. මෙන්න මෙහෙම.. රජය විශේෂ තීරණයකට යයි..

වහාම අද සිට.. සහල් කිලෝ එකක් මේ ගාණට ගන්න පුලුවන්?. මෙන්න මෙහෙම.. රජය විශේෂ තීරණයකට යයි..

එමෙන්ම, 2024.12.05 වැනිදා සිට මත්පැන් නිෂ්පාදන ක්‍රියාවලිය අත්හිටුවීමටත් එකී හිඟ බදු මුදල් හා අධිහාරය තවදුරටත් ගෙවීම පැහැර හරින්නේ නම් එම සමාගමට නිකුත් කර ඇති සියලුම සුරාබදු මත්පැන් බලපත්‍ර දෙසැම්බර් (31) දිනෙන් ඔබ්බට දීර්ඝ නොකිරීමට සුරාබදු දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.

කෙසේ වෙතත්, සුරා බදු ආඥා පනතේ නෛතික විධි විධාන ප්‍රකාරව මෙම පියවර ගත් බව නිවේදනයක් නිකුත් කරමින් සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය. 

You May Like This Video👇 

.