මෙන්න රජයෙන් ගොවීන්ට සුබ ආරංචියක්

Ministry of Agriculture Sinhala news
By Shehan Apr 22, 2025 05:03 AM GMT
Shehan

Shehan

Report

යල කන්නයේ පොහොර සහනාධාර අද (22) සහ හෙට මුදා හරින බව ගොවිජන සේවා දෙපාර්තමේන්තුව පවසනවා.

ගොවිජන සේවා කොමසාරිස් ජනරාල් රෝහණ රාජපක්ෂ පවසයි. දිස්ත්‍රික්ක 09ක් සඳහා මෙම මුදල් මුදා හරින බව ඔහු සඳහන් කළේය.

අපි දළදා පෙන්නන්නේ දේශපාලන වාසියකට නෙමෙයි - නිලන්ති කොට්ටහච්චිට මල පනී

අපි දළදා පෙන්නන්නේ දේශපාලන වාසියකට නෙමෙයි - නිලන්ති කොට්ටහච්චිට මල පනී

අක්කර 1කට රුපියල් 25,000 බැගින්, උපරිම අක්කර 2කට පොහොර සහනාධාරය ලබාදීමට නියමිතය.

ඒ අනුව, අද සහ හෙට රුපියල් මිලියන 157ක මුදලක් මුදා හරින බව වාර්තා වේ.

රනිල්ගේ නීති ගැටයෙන් හිරවුණු අල්ලස් කොමිසම! - චාමර සම්පත් ගැන විමර්ෂණත් නවතී..

රනිල්ගේ නීති ගැටයෙන් හිරවුණු අල්ලස් කොමිසම! - චාමර සම්පත් ගැන විමර්ෂණත් නවතී..

ReeCha