මගේ ලෝයර් තාම රට එයා ආපුවහම තමයි අල්ලස් කොමිසමට යන්නේ - හිටපු ජනපති රනිල්

Ranil Wickremesinghe Sri Lanka Politician Law and Order Sinhala news
By Mithu Apr 22, 2025 04:41 AM GMT
Mithu

Mithu

Report

 පසුගියදා අල්ලස් හා දූෂණ කොමිෂන් සභාව හමුවේ සාක්ෂි ලබාදීම සඳහා රනිල් වික්‍රමසිංහ මහතාට පෙනී සිටින්නයි නියෝගයක් නිකුත් කළේය.

දුර්ලභ අවස්ථාවක්... සිකුරු, සෙනසුරු සහ සඳු එක පෙළට !!! මෙන්න දිනය

දුර්ලභ අවස්ථාවක්... සිකුරු, සෙනසුරු සහ සඳු එක පෙළට !!! මෙන්න දිනය

අල්ලස් දූෂණ කොමිසමට තමාව කැඳවීම සම්බන්ධයෙන් රනිල් වික්‍රමසිංහ මහතා අදහස් දැක්වුවේ මේ ආකාරයෙන්. "මගේ ලෝයර් තාම ඉන්නේ රට එයා ආපුවහම දිනයක් දාගෙන මම යන්නම්"

ඉතින් ඔහු මේ ආකාරයෙන් අදහස් ඉදිරිපත් කළේ ඔහුගේ කොළඹ මල් පාර ප්‍රදේශයේ ආරම්භ කෙරූ නව දේශපාලන කාර්යාලයේ නව වසරේ වැඩ කිරීමත් සමඟයි. එම අවස්ථාවට හිටපු කතානායක මහින්ද යාපා බණ්ඩාර සහ එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන යන මහත්වරු සම්බන්ධ විය.

හයේෂිකා ටීචර් අම්මා හොඳ බිස්නස්කාරියක්ලු... උපාධියත් බොරුයි කියන්නේ ???

හයේෂිකා ටීචර් අම්මා හොඳ බිස්නස්කාරියක්ලු... උපාධියත් බොරුයි කියන්නේ ???

ReeCha