සිරි දළදා වන්දනාකරුවන්ට QR Code එකක්!

By Shehan Apr 22, 2025 03:45 AM GMT
Report

සිරි දළදා වන්දනාවට සහභාගී වන බැතිමතුන් සඳහා අත්‍යවශ්‍ය තොරතුරු එකම පියසකින් ඔන්ලයින් ලබා ගැනීමට විශේෂ වෙබ් පෝර්ටලයක් දැන් ක්‍රියාත්මකයි.

යාවත්කාලීන නිවේදන, සනීපාරක්ෂක පහසුකම් සහිත ස්ථානවලට මාර්ග සොයා ගැනීම, දන්සැල්, අතරමං වූවන් සෙවීම, ප්‍රථමාධාර ස්ථාන හඳුනා ගැනීම ඇතුළු විශේෂාංග රැසක් මෙහි ඇත.

බල්ටියක පෙර නිමිති..? වෙනස්වුනු දිගාම්බරම්!

බල්ටියක පෙර නිමිති..? වෙනස්වුනු දිගාම්බරම්!

ප්‍රධාන පෝලිම් 3හිම QR කේත සහිත පුවරු ස්ථාපිත කර ඇත. නැතහොත් INFO.SRIDALADAMALIGAWA.LK හරහා පිවිසිය හැකිය.



Gallery