රවී කරුණානායක සුපර් හීරෝ කෙනෙක් වෙන්නයි යන්නේ - One Man ෂෝ එකක්

Report

පාර්ලිමේන්තු මන්ත්‍රි රවී කරුණානායක විසින් පෞද්ගලික මන්ත්‍රි පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වේ.

ඔහු පවසන ආකාරයට මේ වනවිට එහි කටයුතු අවසන් කෙරෙමින් පවතින අතර හැකි විගසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සුදානම් බවයි.

සුභ ආරංචියක් රජයෙන් අක්කරේකට රුපියල් 80,000ක වන්දියක් දෙන්න සුදානම්

සුභ ආරංචියක් රජයෙන් අක්කරේකට රුපියල් 80,000ක වන්දියක් දෙන්න සුදානම්

ඔහුගේ පනත් කෙටුම්පතට හේතු වී ඇත්තේ පරාටේ නීතිය නිසා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ගේ දේපල විශාල ප්‍රමාණයක් බැංකුවලට සින්නවීමේ අවදානමක ඇති බවත් එසේ වුවහොත් එම ව්‍යාපාර අඩාල වී මෙරට රැකියා ක්ෂේත්‍රයට මෙන්ම ආර්ථිකයටද එය විශාල බලපෑමක් වියහැකි බවත්ය.

එසේ වීම වැළැක්වීමේ අරමුණින් මෙම තීරණය තමා ගත බව පාර්ලිමේන්තු මන්ත්‍රි රවී කරුණානායක මහතා පවසයි.

රජයේ සේවකයන්ට ඉදිරි සති දෙකේ මේකයි වෙන්නේ - චක්‍රලේඛය කාර්යාලයට

රජයේ සේවකයන්ට ඉදිරි සති දෙකේ මේකයි වෙන්නේ - චක්‍රලේඛය කාර්යාලයට

ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කරන්නේ දළ දේශිය නිෂ්පාදනයට 62% ක් මෙරට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් මගින් සිදුවන අතර ඔවුන් රැකගැනීමේ දැඩි වගකීමක් ආණ්ඩුවට පවතින බවත් අතර මෙම පෞද්ගලික මන්ත්‍රි පනත් කෙටුම්පතට ආණ්ඩුවේ නිසි අවධානය යොමුවෙතැයි තමා අපේක්ෂා කරන බවයි.