හිතුවේ නෑ නේද මෙහෙම වෙයි කියලා.. අද රන් මිල දැනෙන්නම වෙනස් වෙයි..

Report

අද දින (11) වෙළඳපොළේ රන් අවුන්සයක මිල රුපියල් 759,183ක් ලෙස සටහන් විය.

එය ඊයේ දිනයට සාපේක්ෂව රුපියල් 6,610 ක වැඩිවීමක් වේ.

පැය 48ක් තුළ ත්‍රිවිධ හමුදාව ඇතුළු ආරක්ෂක අංශ සඳහා කරන්න යන දෙය.. එතකොට විශ්‍රාමිකයන්?.

පැය 48ක් තුළ ත්‍රිවිධ හමුදාව ඇතුළු ආරක්ෂක අංශ සඳහා කරන්න යන දෙය.. එතකොට විශ්‍රාමිකයන්?.


ඒ අනුව කැරට් 24 ග්‍රෑම් 1ක මිල රුපියල් 26,780 ක් ලෙස සටහන් විය.

එමෙන්ම, කැරට් 22 සහ 21 ග්‍රෑම් 1ක මිල පිළිවෙළින් රුපියල් 24,550 ක් සහ රුපියල් 23,440 ක් ලෙස සටහන් විය.

හද ගැස්ම වැඩි වෙන, සා.පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරිම ගැන මේ දැන් ලැබුණ ආරංචිය මෙන්න..

හද ගැස්ම වැඩි වෙන, සා.පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරිම ගැන මේ දැන් ලැබුණ ආරංචිය මෙන්න..


තවද, කැරට් 24 රන් පවුමක මිල දැක්වුණේ රුපියල් 214,250 ක් ලෙසයි.

කිරිපිටි වර්ගයක මිල දැනෙන ගාණකින් වෙනස් වෙයි.. ඒ අනුව නව මිල මෙන්න..

කිරිපිටි වර්ගයක මිල දැනෙන ගාණකින් වෙනස් වෙයි.. ඒ අනුව නව මිල මෙන්න..


කෙසේ වෙතත්, කැරට් 22 පවුමක් රුපියල් 196,400 ක් මෙන්ම කැරට් 21 පවුමක මිල රුපියල් 187,500ක් ලෙසත් සඳහන් වේ.