හද ගැස්ම වැඩි වෙන, සා.පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරිම ගැන මේ දැන් ලැබුණ ආරංචිය මෙන්න..

Report

2023 වසරේ අපොස සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල මෙම මාසය තුළ දී නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා සඳහන් කළේ ය.

ශිෂ්‍යත්ව විභාගය ගැන විශේෂ දැනුම්දීමක් මෙන්න.. මේ ගැන දැනගෙනම ඉන්න වෙයි..

ශිෂ්‍යත්ව විභාගය ගැන විශේෂ දැනුම්දීමක් මෙන්න.. මේ ගැන දැනගෙනම ඉන්න වෙයි..


ඒ මහතා මේ බව සඳහන් කළේ අද (10) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ය.

එමෙන්ම, සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල අවසන් අදියරයේ පසුවන බව ඔහු පැවසුවේ ය.

දින 5කට වැඩි වුනොත් වෙන්නෙ මේකයි.. නැත්නම් රස්සාවත් නෑ.. රාජ්‍ය සේවකයින්ට විශේෂ දැනුම්දීමක් මෙන්න..

දින 5කට වැඩි වුනොත් වෙන්නෙ මේකයි.. නැත්නම් රස්සාවත් නෑ.. රාජ්‍ය සේවකයින්ට විශේෂ දැනුම්දීමක් මෙන්න..


වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියේ මෙවැන්නකී,

"සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල මේ වනවිට අවසන් අදියරයේ තිබෙන්නේ. ඒ විභාගයේ ප්‍රතිඵල මේ මාසය තුළ ලබාදෙන්න කොහොමත් සූදානමින් ඉන්නේ.

මගේ අවශ්‍යතාවය තියෙන්නේ ඉතාම කඩිනමින් විභාග ප්‍රතිඵල නිකුත් කිරීම සඳහායි.

පාසල් නිවාඩු දීලා ආයෙ පටන් ගන්න එක ගැන ඇත්තටම ඊයේ මොකක්ද කීවේ?. එතකොට 19 වෙනිදා මොකක්ද වෙන්නෙ..

පාසල් නිවාඩු දීලා ආයෙ පටන් ගන්න එක ගැන ඇත්තටම ඊයේ මොකක්ද කීවේ?. එතකොට 19 වෙනිදා මොකක්ද වෙන්නෙ..


මේ අවස්ථාවේදී විවිධ පරීක්ෂා කිරීම් සහ අවසන් ප්‍රතිඵල සකස් කිරීමේ කටයුතුවල නිරත වෙලා ඉන්නේ. මම හිතනවා තව දින කිහිපයක්... තව සති දෙකක වගේ කාලයක් තුළ අපිට ප්‍රතිඵලවලට යන්න පුළුවන් වෙයි.

අනිවාර්යෙන්ම සැත්තැම්බර් මාසය තුළ මේ ප්‍රතිඵල ලබාදෙන්න බලාපොරොත්තු වෙනවා."