ගෑස් මිල ගැනත් තීරණයක්. - ආපු අලුත් සභාපතිවරයා මෙන්න.
By Wayomi
ලිට්‍රෝ ගෑස් සමාගමේ සහ ලිට්‍රෝ ගෑස් ටර්මිනල් ලංකා සමාගමේ සභාපති ලෙස චන්න ගුණවර්ධනව පත් කර තිබෙනවා.
එමෙන්ම මෙම මස 05 වන දින ලිට්‍රෝ ගෑස් මිල අඩු කිරීමට නියමිතයි.
කෙසේ වෙතත් ඒ සම්බන්ධයෙන් නව රජය නියෝජනය කරන නව අමාත්‍ය මණ්ඩලයේ ප්‍රකාශකවරයා වශයෙන් අමාත්‍ය විජිත හේරත් කැබිනට් මණ්ඩල තීරණ දැනුම්දීමේදී කියා සිටියේ, ගෑස් මිල අඩු කිරීම ගැන ඉදිර්යේදී සලකා බලා තීරණයක් ගන්නා බවයි.