දඬුවම සැරයි. - මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද සියල්ල අහෝසියි.- අහෝසි කළ සියල්ල මෙන්න.

Report

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද රැසක් අහෝසි කිරීමේ යෝජනාව කැබිනට් මණ්ඩලය විසින් අනුමත කර තිබෙනවා.

ඒ, ජනාධිපති අනුර දිසානායක ගේ ප්‍රධානත්වයෙන් ඊයේ පැවති පළමු කැබිනට් මණ්ඩල රැස්වීමේදීයි.

පළමු වරට ජනපති අනුර දැනෙන ගානකින් ඉන්ධන මිල පහල දමයි. - රටම බලන් හිටපු නව ඉන්ධන මිල ගණන් මෙන්න.

පළමු වරට ජනපති අනුර දැනෙන ගානකින් ඉන්ධන මිල පහල දමයි. - රටම බලන් හිටපු නව ඉන්ධන මිල ගණන් මෙන්න.


ඒ අනුව තීරු බදු රහිත වාහන බලපත්‍ර, මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප, කාර්යාලයක් සඳහා ගෙවන රුපියල් ලක්ෂයක දීමනාව, රුපියල් පනස්දහසක මාසික දුරකථන දීමනාව, තුන් ලක්ෂ පනස් දහසක් වන වාර්ෂින මුද්දර දීමනාව ඒ අනුව අහෝසි කිරීමට නිර්දේශ ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කිරීමටද තීරණය වී ඇත.

මෙහිදී පළමුව එම වරප්‍රසාද ලබාදෙමින් නිකුත් කර ඇති චක්‍රලේක අහෝසි කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇති අතර හිටපු ජනාධිපතින් හා ඔවුන්ගේ භාර්යාවන් වෙනුවෙන් හිමිව ඇති වරප්‍රසාද අහෝසි කිරීමට නියමිතව ඇතත් ඇතැම් ඒවා අහෝසි කිරීමට පාර්ලිමේන්තුවේ අනුමැතිය අවශ්‍ය වී තිබෙනවා. අනුමැතිය අවශ්‍ය වී ඇත.

ජනාධිපති අනුරගේ ආණ්ඩුවේ පළමු අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීම ඇරඹෙයි. - (VIDEO)

ජනාධිපති අනුරගේ ආණ්ඩුවේ පළමු අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීම ඇරඹෙයි. - (VIDEO)