ජනාධිපති අනුරගේ ආණ්ඩුවේ පළමු අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීම ඇරඹෙයි. - (VIDEO)
ජනාධිපති අනුර කුමාර දිසානායකගේ නව රජයේ පළමු අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුව මේ මොහොතේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවැත්වනවා.
ඒ සඳහා නව රජය නියෝජනය කරන නව අමාත්‍ය මණ්ඩලයේ ප්‍රකාශකවරයා වශයෙන් අමාත්‍ය විජිත හේරත් කැබිනට් මණ්ඩල තීරණ දැනුම් දෙනු ලබනවා.