අගෝස්තුව ඉවර වෙන්නත් කලින්, ඉන්ධන මිල ඉහළට.. ගාණ මෙන්න..

Report

මේ දවස් වල ලංකාවේ හැමෝම වගේ බලාගෙන ඉන්න දෙයක් තමයි ඉන්ධන මිල සංශෝධනය කියන්නේ.

දීමනාවක් 5000ක් දක්වා ඉහළට.. රණවිරුවන් ගැනත් විශේෂ තීරණයක් මෙන්න..

දීමනාවක් 5000ක් දක්වා ඉහළට.. රණවිරුවන් ගැනත් විශේෂ තීරණයක් මෙන්න..


ඒ මෙරට මාසිකව ඉන්ධන මිල සංශෝධනය කරන නිසාවෙන් ය.

ඒත් සමග අපට අසන්නට ලැබුණ තවත් කාරණයක් තමයි ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල.

මෙන්න මේ කාල වකවානුවේ?. විශ්‍රාමිකයන් පුදුම කරමින් කරන්න යන දෙය මෙන්න..

මෙන්න මේ කාල වකවානුවේ?. විශ්‍රාමිකයන් පුදුම කරමින් කරන්න යන දෙය මෙන්න..


එය අද (24) යළි සුළු ඉහළ යෑමක් පෙන්නුම් කළේ ය.

ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල 1.82%කින් ඉහළ ගොස් ඇත.

ඒ අනුව එය දැක්වෙන්නේ ඩොලර් 79.02ක් ලෙසයි.

රාජ්‍ය සේවක වැටුප 24%කින් ඉහළට.. බැංකු ගිණුම් පොලිය පුදුම හිතෙන ගානකින්.. කරන්න යන ඇස් අදහා ගත නොහැකි දෙය මෙන්න..

රාජ්‍ය සේවක වැටුප 24%කින් ඉහළට.. බැංකු ගිණුම් පොලිය පුදුම හිතෙන ගානකින්.. කරන්න යන ඇස් අදහා ගත නොහැකි දෙය මෙන්න..


එමෙන්ම, ඩබ්ලිව් ටී අයි තෙල් බැරලයක මිල ඩොලර් 74. 83 ක් ලෙස සටහන් වේ.

එනම්, එය, 2.49% ඉහළ යෑමක් වේ.

ඒ තත්වයත් එක්ක මෙරට ඉන්ධන මිලට මොකක් වෙයිද යන්න බොහෝ දෙනෙක් අතර ප්‍රශ්නයක් ඉතුරු වෙලා තිබෙනවා.

මඟ බලාන සිටි, තරඟකාරී විභාගයකට දින නියම වෙයි.. එකවරම කළ දැනුම්දීම මෙන්න..

මඟ බලාන සිටි, තරඟකාරී විභාගයකට දින නියම වෙයි.. එකවරම කළ දැනුම්දීම මෙන්න..


කෙසේ වෙතත්, එළඹෙන ජනාධිපතිවරණයත් එක්ක මෙවර ඉන්ධන මිලෙහි විශාල වෙනසක් සිදු වනු ඇති බවට හැමෝම වගේ විශ්වාස කරනවා දකින්න පුලුවන්.