මඟ බලාන සිටි, තරඟකාරී විභාගයකට දින නියම වෙයි.. එකවරම කළ දැනුම්දීම මෙන්න..

Report

විභාග දෙපාර්තමේන්තුව විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ජනතාව අවදානමක.. පාරවලුත් වැසෙයි?. ඉදිරි පැය 24 ගැන මේ දැන් කළ අනතුරු අඟවීමක් මෙන්න..

ජනතාව අවදානමක.. පාරවලුත් වැසෙයි?. ඉදිරි පැය 24 ගැන මේ දැන් කළ අනතුරු අඟවීමක් මෙන්න..


ඒ ගුරු විද්‍යාල අවසාන විභාගය - 2021/2022 (2024) උපාධිධාරී නොවන නුපුහුණු ගුරුවරුන් සඳහා වන පුහුණු පාඨමාලා විභාගය - 2023(2024) සම්බන්ධයෙන් ය.

එය අගෝස්තු මස 26 දින සිට 2024.09.01 දින දක්වා පැවැත්වීමට නියමිත ය.

සියල්ලන් කැළඹෙමින්, එකවරම ක්‍රිකට්වල ලොකු පුටුවක වෙනසක්.. අලුත් තීරණත් එක්ක ක්‍රිකට් වලට මොකක් වෙයි ද?.

සියල්ලන් කැළඹෙමින්, එකවරම ක්‍රිකට්වල ලොකු පුටුවක වෙනසක්.. අලුත් තීරණත් එක්ක ක්‍රිකට් වලට මොකක් වෙයි ද?.


එම විභාගයට අදාල (ප්‍රායෝගික පරීක්ෂණ ද ඇතුළුව) පැවැත්වීමට නියමිත බව එම නිවේදනයෙන් දක්වා තිබෙනවා.

ගුරු විද්‍යාල අවසාන විභාගය සදහා අයදුම්කළ අයදුම්කරුවන්ගේ ප්‍රවේශ පත්‍ර ගුරු විද්‍යාල විදුහල්පතිවරුන් වෙත යවා තිබෙනවා.

මාසේ ඉවර වෙන්නත් කලින්, මෙරට ප්‍රධාන පෙළේ බැංකු කිහිපයකින් එකවරම දැනුම්දීමක් මෙන්න..

මාසේ ඉවර වෙන්නත් කලින්, මෙරට ප්‍රධාන පෙළේ බැංකු කිහිපයකින් එකවරම දැනුම්දීමක් මෙන්න..


උපාධිධාරී නොවන නුපුහුණු ගුරුවරුන් සඳහා පුහුණු පාඨමාලා විභාගය සඳහා අයදුම් කල අයදුම්කරුවන්ගේ ප්‍රවේශ පත්‍ර ඔවුන්ගේ පෞද්ගලික ලිපිනය වෙත ද තැපැල් මගින් යොමු කර තිබෙනවා.

කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය www.doenets.lk වෙත පිවිස ප්‍රවේශ පත්‍ර බාගත කර හැකිය.

ඔයාගේ වාහන රියදුරු බලපත්‍රයත් මෙහෙම ද?. වහාම අවලංගු කිරිමක් ගැන විශේෂ දැනුම්දීමක් මෙන්න..

ඔයාගේ වාහන රියදුරු බලපත්‍රයත් මෙහෙම ද?. වහාම අවලංගු කිරිමක් ගැන විශේෂ දැනුම්දීමක් මෙන්න..