මෙන්න මේ කාල වකවානුවේ?. විශ්‍රාමිකයන් පුදුම කරමින් කරන්න යන දෙය මෙන්න..
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විශේෂ ප්‍රකාශයක් සිදුකර තිබෙනවා.
ඒ ලක්ෂ ගණන් විශ්‍රාමිකයන්ගේ අයිතිය අද කප්පාදු කර ඇති බවයි.
ඒ අනුව රජය විශ්‍රාමිකයන් රැවටුවත් තමා ඔවුන් රවටන්නේ නැති බවත් 2016ට පෙර විශ්‍රාම ගිය සියලු දෙනට අග්‍රහාර රක්ෂණ ක්‍රමය ක්‍රියාත්මක කරන බව ඒ මහතා පැවසීය.
විපක්ෂනායකවරයා කියා සිටියේ, 2016-2019 කාලයෙ විශ්‍රාමික ජනතාවට ගෝඨාභය රාජපක්ෂ අහිමි කළ ඒ වරම නැවත ලබා දෙන බවයි.
එමෙන්ම, විශ්‍රාමික ප්‍රජාවගේ ප්‍රතිලාභ ඉහළ මට්ටමක තබා ගැනීමට 1999 අංක 40 දරන පනත සංශෝධනය කර නව පනතක් ගෙන එන බව වැඩිදුරටත් ඒ මහතා සඳහන් කළේ ය.

රාජ්‍ය සේවක වැටුප 24%කින් ඉහළට.. බැංකු ගිණුම් පොලිය පුදුම හිතෙන ගානකින්.. කරන්න යන ඇස් අදහා ගත නොහැකි දෙය මෙන්න..
කෙසේ වෙතත්, විපක්ෂනායකවරයා මේ බව පැවසුවේ අද (24) මහනුවර දිගන නගරයේ ජනාධිපතිවරණය වෙනුවෙන් සමගි ජන බලවේගයේ 12 විජයග්‍රාහී ජන රැළිය අමතමින් ය.