ස්නැප් චැට්, ඉන්ස්ටර්ග්‍රෑම් සහ ටික්ටොක් සමාජ ජාලාවලට ප්‍රවේශ වීමේ තහනමක්

Report

ප්‍රංශයේ අවුරුදු 15ට අඩු ළමුන්ට සමාජ මාධ්‍ය ප්‍රවේශය තහනම් කිරීම සඳහා යෝජනාවක් ඉදිරිපත් කර ඇත.

ඒ අනුව අදාළ යෝජනාව ප්‍රංශ ජාතික සභාව වෙත ඉදිරිපත් කර තිබෙන අතර ඒ සඳහා පහළ මන්ත්‍රී මණ්ඩලයේ එකඟතාව ලැබී ඇති බව ද වාර්තා වී තිබෙනවා.

එසේම ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රෝන් ද මෙම යෝජනාට සහාය පළකර ඇති බව පවසයි.

අනිද්දා උදේ 8 ඉඳන් දිවයින පුරා වෙන්නේ මේකයි - අනතුරු ඇඟවීමක්

අනිද්දා උදේ 8 ඉඳන් දිවයින පුරා වෙන්නේ මේකයි - අනතුරු ඇඟවීමක්

පහළ මන්ත්‍රී මණ්ඩලයේ අනුමැතියෙන් පසුව මෙම නීතිය ක්‍රියාත්මක කිරීමට ඉහළ මන්ත්‍රී මණ්ඩලය වන සෙනෙට් සභාවේ අනුමැතිය ලබා ගත යුතු වෙයි.

ඒ අනුව ස්නැප් චැට්, ඉන්ටර්ග්‍රෑම් සහ ටික්ටොක් සමාජ ජාලා වයස අවුරුදු 15ට අඩු ළමුන්ට ප්‍රවේශ වීම තහනම් කිරීම මෙම නව නීතියේ අරමුණ බව සඳහන්.

ශිරන්ති අද FCID එන්න බෑ කියයි

ශිරන්ති අද FCID එන්න බෑ කියයි

නාලන්දා විද්‍යාලයේ හෙඩ් ප්‍රීෆෙක්ට්ගේ සිද්ධිය සමාජ මාධ්‍ය කළඹයි - වීඩියෝව හදිස්සියෙම ලීක් වුණේ මේ හින්දා කියලා කවුද හිතුවේ

නාලන්දා විද්‍යාලයේ හෙඩ් ප්‍රීෆෙක්ට්ගේ සිද්ධිය සමාජ මාධ්‍ය කළඹයි - වීඩියෝව හදිස්සියෙම ලීක් වුණේ මේ හින්දා කියලා කවුද හිතුවේ