මාලිමාවේ ධීවර ඇමති අනූනවයෙන් පැනගයි [VIDEO]

Jaffna SL Protest Ramalingam Chandrasekar Sinhala news Breaking News
By Kaushi Jun 25, 2025 12:02 PM GMT
Kaushi

Kaushi

Report

ධීවර අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර මහතාට යාපනය ප්‍රදේශයේදී දැඩි විරෝධතාවයක් එල්ල වී ඇති බව වාර්තා විය.

එහිදී රැස්ව සිටි ජනතාව විසින් අමාත්‍යවරයාව වට කර ගැනීමත් සමඟ දැඩි උණුසුම් වාතාවරණයක් ඇති වී තිබෙනවා.

ලාෆ් ගෑස් තොග අවසන් – බෙදාහැරීම් නතරවෙයි, ජනතාව පීඩාවට

ලාෆ් ගෑස් තොග අවසන් – බෙදාහැරීම් නතරවෙයි, ජනතාව පීඩාවට

කෙසේ වෙතත් විරෝධතාවය මැද අමාත්‍යවරයාගේ ආධාරකරුවන් විසින් ඔහුව වාහනයේ නංවා එම ස්ථානයෙන් ඉවත් කරගෙන යාමට කටයුතු කර තිබුණා.

ධීවර අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර මහතාට ‍යාපනය ප්‍රදේශයේ අද (25) දින නිරීක්‍ෂණ චාරිකාවක නිරත වී සිට ඇත.

රටේ සියලුම පාසල්වලට විශේෂ නිවේදනයක්

රටේ සියලුම පාසල්වලට විශේෂ නිවේදනයක්

එම අවස්ථාවේදී මෙම ජනතා විරෝධය ඔහු වෙත එල්ල වී ඇත.

විරෝධතාවය මැද ජනතාව ඔහුගෙන් ප්‍රශ්න නැගූ බවද දක්නට ලැබුණා.

කූරු ගනින්නේ නැතුව බෙහෙත් තුණ්ඩු ලියන්නේ කොහොමදැයි දොස්තරලා නලින්දගෙන් අහයි

කූරු ගනින්නේ නැතුව බෙහෙත් තුණ්ඩු ලියන්නේ කොහොමදැයි දොස්තරලා නලින්දගෙන් අහයි

ReeCha