පන්සලක් අසල පිපිරීමක් - දරුවන් ඇතුළු 6කට තුවාල

Report

ඉන්දියාවේ කර්ණාටක ප්‍රාන්තයේ බීදර් දිස්ත්‍රික්කයේ, අද (31) දින හෝම්නාබාද් තාලුක්හි මොල්කේරා ගම්මානයේ සිදුවූ සැකකටයුතු පිපිරීමකින් පුද්ගලයින් හය දෙනෙකු තුවාල ලබා තිබේ.

මේ අතර කුඩා දරුවන් හතරදෙනෙකු ද ඇතුළත් බව වාර්තා වේ.

පිපිරීම සිදුවුවේ තුවාල ලැබූ පිරිස මොලිගේ මාරයියා පන්සල වෙත ගමන් කරමින් සිටි අවස්ථාවේය.

බීදර් පොලිසිය සඳහන් කළේ, තුවාල ලැබූ දරුවන් හතර දෙනාගේ තත්ත්වය මේ වන විට ස්ථාවර මට්ටමක පවතින අතර, වැඩිහිටියන් දෙදෙනෙකු බරපතල තුවාල ලබා රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටින බවය.

මේ ප්‍රදේශවලට ප්‍රබල අකුණු සමග ගිගුරුම් සහිත වැසි

මේ ප්‍රදේශවලට ප්‍රබල අකුණු සමග ගිගුරුම් සහිත වැසි

ලොක්කෝ වාහන 25000ක් එනතුරු පෝලිමේ

ලොක්කෝ වාහන 25000ක් එනතුරු පෝලිමේ