මේ ප්‍රදේශවලට ප්‍රබල අකුණු සමග ගිගුරුම් සහිත වැසි

Report

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරන පරිදි, බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ප්‍රදේශවල ගිගුරුම් සහිත වැසි සමඟ ප්‍රබල අකුණු ඇති විය හැකි බව ප්‍රකාශ කරයි.

ඒ අනුව ගිගුරුම් සහිත වැසි සමඟ එම ප්‍රදේශවල තාවකාලික තද සුළං ඇති විය හැකි බවද නිවේදනයේ සඳහන් කර ඇත.

එමෙන්ම, වැසි සහ අකුණු අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මහජනතාවට දැනුම් දී තිබේ.

රටම කළුවරේද ? විදුලි කප්පාදුවක් ගැන කතාවක්

රටම කළුවරේද ? විදුලි කප්පාදුවක් ගැන කතාවක්

ලොක්කෝ වාහන 25000ක් එනතුරු පෝලිමේ

ලොක්කෝ වාහන 25000ක් එනතුරු පෝලිමේ