රට පුරා එකවරම විදුලිය විසන්ධි වීමට හේතුව හෙළි වෙයි - නැවත යථා තත්ත්වයට පත් වීමට කුමක් වෙයි ද?.. රටම බලා සිටින දේ ගැන දැනුම්දීමක්.

Report

UPDATE:- 

විදුලිය බිඳ වැටීම සම්බන්ධයෙන් ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කළේ ප්‍රධාන සම්ප්‍රේෂණ මාර්ගයේ බිඳවැටීමක් හේතුවෙන් විදුලිය විසන්ධි වීමට හේතු වී ඇති බව යි.

මේ අතර, මෙයට හේතුව කොත්මලේ සිට බියගම දක්වා සම්ප්‍රේෂණ පද්ධතියේ බිඳ වැටීමක් බව රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා සඳහන් කළේ ය.

කෙසේ වෙතත්, විදුලි සැපයුම කඩිනමින් යථා තත්ත්වයට පත් කිරිමට කටයුතු කරමින් ඇති බව විදුලිබල මණ්ඩලය සඳහන් කළේ ය.  

-----------------------------------------------------------------

රටම අඳුරු වෙලා ගිය වෙලාවක ජල සැපයුමට මොකද වුණේ?. ජල සැපයුම ගැනත් දැනුම්දීමක් මෙන්න. (UPDATE)

රටම අඳුරු වෙලා ගිය වෙලාවක ජල සැපයුමට මොකද වුණේ?. ජල සැපයුම ගැනත් දැනුම්දීමක් මෙන්න. (UPDATE)


රට පුරා එකවරම විදුලිය විසන්ධි වෙයි - විශේෂ දැනුම්දීමක් මෙන්න.

මේ වන විට රට පුරාම විදුලිය විසන්ධි වී තිබෙනවා.

රට පුරා එකවරම විදුලිය විසන්ධි වීමට හේතුව හෙළි වෙයි - නැවත යථා තත්ත්වයට පත් වීමට කුමක් වෙයි ද?.. රටම බලා සිටින දේ ගැන දැනුම්දීමක්. | Electricity Cuts Across The Country

ඒ සම්බන්ධයෙන් විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක නොයෙල් ප්‍රියන්ත කියා සිටියේ පද්ධතියේ ඇති වූ දෝෂයක් හේතුවෙන් මෙලෙස විදුලිය විසන්ධි වී ඇති බවයි.

විදුලි පාරිභෝගිකයන්ට දැනුම්දීමක් - විදුලිබල මණ්ඩලයෙන් එකවරම විශේෂ නිවේදනයක් නිකුත් කරයි.. (PHOTOS)

විදුලි පාරිභෝගිකයන්ට දැනුම්දීමක් - විදුලිබල මණ්ඩලයෙන් එකවරම විශේෂ නිවේදනයක් නිකුත් කරයි.. (PHOTOS)


කෙසේ වෙතත්, එම තත්ත්වය කඩිනමින් යථා තත්ත්වයට පත් කිරීමට පියවර ගනිමින් සිටින බව වැඩිදුරටත් ඒ මහතා  සඳහන් කළේ ය.

රට පුරා එකවරම විදුලිය විසන්ධි වීමට හේතුව හෙළි වෙයි - නැවත යථා තත්ත්වයට පත් වීමට කුමක් වෙයි ද?.. රටම බලා සිටින දේ ගැන දැනුම්දීමක්. | Electricity Cuts Across The Country