විදුලි පාරිභෝගිකයන්ට දැනුම්දීමක් - විදුලිබල මණ්ඩලයෙන් එකවරම විශේෂ නිවේදනයක් නිකුත් කරයි.. (PHOTOS)
By krishani
ලක්ෂ 50ක විදුලි පාරිභෝගිකයන් වෙත රතු බිල් නිකුත් කිරීම ගැන ලංකා විදුලිබල මණ්ඩලය විශේෂ නිවේදනයක් නිකුත් කර ඇත.
ඒ විදුලිය පාරිභෝජනය කර මාසයක් ඉක්මවා ගිය පසු විදුලි බිල ගෙවිය යුතු බව පවසමින් ය.
එහි සඳහන් වන්නේ පාරිභෝගිකයන් බහුතරයක සංඛ්‍යාවක් නියමිත වේලාවට විදුලි බිල්පත් ගෙවන බවයි.
සාමාන්‍යයෙන් රතු බිලක් නිකුත් කරන්නේ මාසයක් ගත වූ පසුව වේ.
එමෙන්ම, රතු බිල්පත් නිකුත් කර තවත් දින 10ක සහන කාලයක් ලබාදෙන බව එහි සඳහන් කර ඇත.
විදුලිය විසන්ධි කිරීම සිදුකරනු ලබන්නේ ඉන් පසුව වන අතර 2023 වසරේ මුල් මාස 10 තුළදී විදුලිය විසන්ධි කිරීම් හා නැවත සම්බන්ධ කිරීම් 544,488ක් සිදුකර ඇත.
ඒ බව ලංකා විදුලි බල මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.
එම නිවේදනය පහතින්,
