ප්‍රබලයෙක් එකවරම සජිත් හමු වෙලා.. ඊට පස්සේ අනුරත් හම්බ වෙන්න ගිහින්.. මොකක්ද මේ වුණේ?.

Report

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාව ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක අජිත් දොවාල් මහතා හමු වී තිබෙනවා.

ඒ ඊයේ (29) කොළඹ දී ය.

පොහොට්ටුවත් එකවරම විශේෂ තීරණයක.. රටම බලාගෙන හිටිය දෙය මෙන්න..

පොහොට්ටුවත් එකවරම විශේෂ තීරණයක.. රටම බලාගෙන හිටිය දෙය මෙන්න..


එමෙන්ම,අද දිනයේ ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශකවරයා ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහත ද මුණ ගැසී තිබෙනවා.

ජනාධිපති අපේක්ෂක දිලිත් ජයවීර හෙට කරන්න යන දෙය මෙන්න..

ජනාධිපති අපේක්ෂක දිලිත් ජයවීර හෙට කරන්න යන දෙය මෙන්න..


මේ අතර, ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක අජිත් දොවාල් අතර හමුවක් ද අද සිදු ව ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ ය.