ජනාධිපති අපේක්ෂක දිලිත් ජයවීර හෙට කරන්න යන දෙය මෙන්න..

Report

හෙට (31), දිනයේ දී සර්වජන බලය පක්ෂයේ ජනාධිපති ධුර අපේක්ෂක දිලිත් ජයවීර මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්වීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව එය කොළඹ දී එළි දැක්වීමට නියමිත බව සඳහන් වේ.

මූලික වැටුපට අමතරව.. රාජ්‍ය සේවයේ නොහිතපු වෙනසක්?. කරන්න යන පුදුම හිතෙන දෙය මෙන්න..

මූලික වැටුපට අමතරව.. රාජ්‍ය සේවයේ නොහිතපු වෙනසක්?. කරන්න යන පුදුම හිතෙන දෙය මෙන්න..


කෙසේ වෙතත්, එය ජාතික උපාය මාර්ගික සැලැස්ම ලෙස එය නම් කර ඇත.

මේ අතර, ඉදිරි ජනාධිපතිවරණය වෙනුවෙන් ස්වාධීන අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් වන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ “රනිල් සමඟ රට දිනවන වසර පහක්” ප්‍රතිපත්ති ප්‍රකාශය ඊයේ (29) පෙරවරුවේ එළි දැක්විණ.

උපකාරක පන්ති වලට මොකක් වෙයි ද?. කවුරුත් නොහිතපු දෙයක් කරන්න යන්නේ..

උපකාරක පන්ති වලට මොකක් වෙයි ද?. කවුරුත් නොහිතපු දෙයක් කරන්න යන්නේ..


එම ප්‍රතිපත්ති ප්‍රකාශය www.ranil2024.lk වෙබ් අඩවිය ඔස්සේ එළිදැක්වීම සිදු කෙරුණේ ය.

ඒ අනුව පස් අවුරුදු සැළැස්මේ ප්‍රමුඛතා ලෙස ජීවන බර අඩු කිරීම, රැකියා ලබා දීම, බදු සහන ලබා දීම, ආර්ථික ප්‍රවර්ධනය සහ උරුමය හා අස්වැසුම වැඩසටහන් ක්‍රියාත්මක කිරීම පෙන්වා දී ඇත.

කෙසේ වෙතත්, එහි පළවෙනි අදියර ලෙස රැකියා ආදායම් මාර්ග 100,000ක් ලබාදීමට පියවර ගන්නා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්වීමේ අවස්ථාව අමතමින් වැඩිදුරටත් කියා සිටියේ ය.