ප්‍රබලයෙක් එකවරම සජිත් හමු වෙලා.. ඊට පස්සේ අනුරත් හම්බ වෙන්න ගිහින්.. මොකක්ද මේ වුණේ?.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාව ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක අජිත් දොවාල් මහතා හමු වී තිබෙනවා.
ඒ ඊයේ (29) කොළඹ දී ය.
එමෙන්ම,අද දිනයේ ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශකවරයා ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහත ද මුණ ගැසී තිබෙනවා.
මේ අතර, ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක අජිත් දොවාල් අතර හමුවක් ද අද සිදු ව ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ ය.