අහස උසට ගිය බිත්තර මිල, බිත්තර වලට ආයෙමත් මොකක් වෙයි ද?. දින තුනක් ඇතුළත බිත්තර වලට කරන්න යන දේ මෙන්න.

Report

බිත්තර සම්බන්ධයෙන් වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා විශේෂ ප්‍රකාශයක් කළේ ය.

අහස උසට ගිය බිත්තර මිල, බිත්තර වලට ආයෙමත් මොකක් වෙයි ද?. දින තුනක් ඇතුළත බිත්තර වලට කරන්න යන දේ මෙන්න. | Eggs Price In Sri Lanka

ඒ දින දෙක තුනක් ඇතුළත බිත්තර මිල පහත හෙළීමට බිත්තර නිෂ්පාදකයින් කටයුතු නොකරන්නේ නම් බිත්තර ආනයනය කිරීමට කටයුතු කරන බවයි.

ඒ මහතා මේ බව සඳහන් කළේ, බිත්තර නිෂ්පාදකයින් සමඟ පැවති හමුවකින් අනතුරුවයි.

කෙසේ වෙතත්, බිත්තර නිෂ්පාදකයින් පවසන්නේ නත්තල් සමය පසුවන තුරු බිත්තර මිල රුපියල් 55ට වඩා අඩු නොකරන බවයි.

බිත්තර ගැන ඇහෙද්දිත් බය හිතෙනවා - බිත්තර ගිය උඩ..

බිත්තර ගැන ඇහෙද්දිත් බය හිතෙනවා - බිත්තර ගිය උඩ..


මේ අතර, මේ වන විට කුකුල් මස් කිලෝවක මිල රු.1300 දක්වා ඉහල ගොස් තිබෙනවා.

ඒ හේතුවෙන් ව්‍යාපාර කටයුතු අඩාල වි ඇති බව ව්‍යාපාරික ප්‍රජාව සඳහන් කළේ ය.

මිට දින කිහිපයකට පෙර කුකුල් මස් කිලෝවක් රු.1000 -1100 මිලකට අලෙවි විය.

සම්පූර්ණ විස්තරය පහතින්,

බිත්තර අහස උසටම ගණන් උස්සද්දී කුකුළු මස් මිලට මොකද වුනේ කියලා දන්නවා ද?.

බිත්තර අහස උසටම ගණන් උස්සද්දී කුකුළු මස් මිලට මොකද වුනේ කියලා දන්නවා ද?.